Monday, November 28, 2011

සිංහලේ අභිමානය රකින්නට වෑයමක්

ඉතින් ආයුබොහෝවන් කියල පිලිගන්නවා අපේ හෙල විරුවා සටහන වෙත. එදා සටන් වැදුනු අපේ විරුවන්ගේ පිට පැත්තේ ලේ සලකුණු තිබුණේ නෑ කියන වදන මතක් කරලම වැඩේට බහිමු.

…ඇයි මේ වගේ සටහනක් ලියන්න කියල හිතුනේ....?

…ඇඩ්සෙන්ස් දාල ගානක් හොයාගන්නද....?

…බොරු දෙකක් තුනක් දාල රජ වෙන්නද....?

…නෑ....
…ඇත්තෙන්ම එහෙම අරමුණකින් නම් නෙමෙයි.

…හැබැයි ඉදිරියේ ලියන ලිපි කියෙව්වම සමහරුන්ගේ (සම හරක් කිව්වොත් නිවැරදී ) හිත රිදේවි. නැත්නම් රෙදි ගැලවේවි. ඒත් කරන්න දෙයක් නෑ. ඇත්ත කියන්නයි වැඩේ පටන් ගත්තේ. මේ සමාජයේ විවිධ අය ඉන්නවා... එයලගේ අමුතු පුරාජේරුව ගැන අපි ඉස්සරහට බලමු. දැනට එහෙනම් ගිහින් එන්නම්...

…හැමෝටම සම්මා සම්බුදු සරණයි!

No comments:

Post a Comment